• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා නිළ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු

home-pageth

  දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව පිහිටා ඇත. අතිතයේ ගම්සභා පාලනයක් යටතේ පැවති මෙම බල ප්‍රදේශය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 මැයි මස 12 වැනි අඟහරුවාදා දින අංක 453/ 13 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටස පළාත් පාලනය පිළිබඳ නිවේදනයේ ප්‍රකාශිත පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 1988.01.01 දින අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.   මෙහි ප්‍රථම ගරු සභාපති ධුරය හෙබවූයේ දේවක වීරසිංහ මැතිතුමන්ය. ආරම්භයේ සිට මේ දක්වා ගරු සභාපතිවරුන් 8දෙනෙකු යටතේ මෙම සභාව පාලනය වී ඇත. අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ සීග්‍රයෙන් සංවර්ධනයේ පෙර ගමනක් යමින් ජනතා මෙහෙවරට ඇප කැප වී මහජන සුභ සිද්ධිය උදෙසා ඉමහත් මෙහෙයක් ඉටු කරන ආයතනයකි.

ලේකම්තුමියගේ පණිවුඩය

  පාලන තන්ත්‍රයේ ජනතාවගේ ළඟම මිතුරා වන්නේ පළාත් පාලන ආයතනයයි. අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව ද  ජනතාවට සපයන සේවාවන් තව තවත් පුළුල් කරමින්, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායීමෙහෙවරක් ඉටු කිරීම කරා යන ගමනේ තව දුරටත්

අපගේ දැක්ම

ඵලදායි හා කාර්යක්ෂම ජනතා සේවයක් සපයන හොඳම පළාත් පාලන ආයතනය බවට පත්වීම.  

අපගේ මෙහෙවර

සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභවාදී ආකල්ප මත, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායී හා ස්ථායීකරණ ආර්ථිකයක් කරා යාමට නිරන්තර දායකත්වය හා කැපවීම අපගේ මෙහෙවරයි!  

ජායාරූප හා විඩියෝ එකතුව

පුවත් කවුලුව

රැකියා අවස්ථා

අයදුම් පත්‍රය සහ විස්තර පත්‍රිකාව භාගත කර ගන්න.  


ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලද ,අගුනකොලපෑලැස්ස පොලිසිය ඉදිරිපිට අප්‍රේල් 9,10,11 තෙදින පුරා පැවැත්වෙන අවුරුදු පොළ .

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලද ,අගුනකොලපෑලැස්ස පොලිසිය ඉදිරිපිට අප්‍රේල් 9,10,11 තෙදින පුරා පැවැත්වෙන අවුරුදු පොළ . නිවසට අව්ශ්‍ය සියලුමදෑ ලබගැනීමට ඔබත් තව දුරටත්


දේපළ බදු දීම – 2020

ටෙන්ඩර් දැන්වීම. අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවට අයත් පහත උපලේඛනයේ සඳහන් දේපළ 2020.01.01 දින සිට 2020.12.31 දින දක්වා කාලය තුළ බදු එකතු කිරීමේ අයිතිය, ඵලදාව නෙළා ගැනීමේ අයිතිය බදු තව දුරටත්


ලබන්නාවූ 2016 නව වසර සැමට සෙත් පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය

    ලබන්නාවූ 2016 නව වසර සඳහා අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයටත් ප්‍රදේශවාසී සැමටත් සෙත් පතා 2015.12.29  රාත්‍රී සිට පසුදින උදෑසන දක්වා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ පසුදින උදෑසන සංඝගත දක්ෂිණාවකි.


පුස්තකාල පාඨක සමාජ ළමා සිතුවම් තරඟය -2015

    පළාත් පාලන සතිය -2015 ළමා සිතුවම් තරඟය  අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව   "පළාත් පාලන සතිය -2015 "ට සමගාමීව අඟුණකොළපෑළැස්ස  ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන  පුස්තකාල පාඨක සමාජ ළමා තව දුරටත්


විශේෂිත ස්ථාන

ඓතිහාසික කසාගල රජ මහා විහාරය

kasagala_thumb

  අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් කසාගල රජ මහා විහාරය රන්න වීරකැටිය මහා මාර්ගයේ රන්න හන්දියේ සිට කි.මි.9.6ක්  පමණ දුරින් පිහිටා ඇත. අනුරාධපුර යුගයේ සිට ඉදිවී ඇති මෙම විහාරස්ථානය රාජ රාජ මහාමාත්‍යාධීන්ගේ නොමද පැසසුමට හා අනුග‍්‍රයට යොමු වූ සේම තව දුරටත්

අගුණකොලපෑලැස්ස තොග වෙළඳපොළ මිල ගණන්

සම්බන්ධීකරණ තොරතුරු

සභා කාර්යාලය
047-2228275
ගරු සභාපතිතුමා
ලේකම්තුමිය
071-3443860

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව,
අඟුණකොළපෑලැස්ස ,
ශ්‍රී ලංකා

අවසන් යාවත්කාලීන කිරීම : May 2, 2024